
( සනත් ගමගේ , අමිල සම්පත් ශ්‍රී, සහ පද්මසිරි ගාර්දියවසම් )
දක්ෂිණ අධිවේ ගි මාර් ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේ පෞද්ගලික බස් රථයක් ගිනිගෙන තිබෙන බව පොලීසිය කියයි.
ගිනිගත් බස් රථයේ සිටි මගින් සියලුම දෙනා බස් රථයෙන් බස්සවා ඇති අතර මගීන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.
බස් රථය මුළුමනින් ගිනි ගෙන ඇති අතර ගින්න නිවීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් කටයුතු කළෙය.
මේ හේතුවෙන් බෙලිඅත්ත පිවිසුම සිට කසාගල පිවිසුම දක්වා අධිවේගි මාර්ග කොටස වසා දමා තිබෙන අතර කසාගල පිවිසුමෙන් එලියට ගෙනෙන වාහන යළි බෙලිඅත්ත පිවිසුමෙන් ඇතුල් කරන බව පොලිසි ය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේතුව හරි නඩත්තුවක් නැතිකම...
අපේ රටේ ගිනිනිවන පහසුකම් හරියට නැහැ. නගරයෙන් නගරය අවශ්‍යව ඇත...
කොළඹ බදුල්ල බස් මොකටද බෙලිඅත්තෙ යන්නේ. කාලය ගැන තැකීමක් නැත්ද.