IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


කොළඹ-බදුල්ල බසයක ජීවපතුරොම් 123ක්

( ප්‍රසාද් රුක්මල් ) 

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක ගමන් බෑගයක දමා සඟවා තිබූ ජීව පතරොම් 123ක් බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන බස්රථ නැවතුම්පොළේ දී  සොයාගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි .

ලැබුණු තොරතුරක් මත මෙම කොළඹ බදුල්ල පෞද්ගලික බස්රථය බණ්ඩාරවෙල පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (22)  පරික්ෂා කිරීමේදී එහි ගමන් මලු රදවනය තුළ තිබූ බෑගයක කුඩා යකඩ පෙට්ටියක් තුළ දමා සගවා තිබූ මෙම ජීව පතරොම් තොගය සොයාගත් බවත් පොලිසිය සදහන් කළේය .

පිස්තෝල පතරොම් 113ක්, ටී56 වර්ගයේ පතරොම් 9ක්, ටී56 එල්.එම්.ජී.පතරොම් 1ක් මෙසේ අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය . මෙම පතරොම් තොගය ගෙන ආ පුද්ගලයා අදාළ පතරොම් සහිත  ගමන් බෑගය බස්රථය තුළ තබා බසයෙන්   බැස ගොස් ඇති බවත් පොලිසිය කියයි .

 

 



අදහස් (2)

කොළඹ-බදුල්ල බසයක ජීවපතුරොම් 123ක්

ලුම්බිණි Sunday, 23 February 2025 11:38 AM

බස් එකේ cctv නැද්ද ?

:       0       1

Kamal Koyrala Sunday, 23 February 2025 01:02 PM

දැන් සියල්ල ස්ථාන මාරු කරනවා. ඌවෙන් දකුණට, පහසුවෙන් ගෙන යා හැකිව මෙන්ම ඌවේ ගංජා හේන්වල ආරක්ෂිතව තැබිය හැකි නිසා අලුත්ම උපක්‍රමය විය හැකියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 827 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1775 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site