(යොහාන් භාසුර)
කොළඹ නගර සීමාවේ පිහිටි රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ලබන සතියේ වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීය.
අධ්‍යාපන බලධාරීන් අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් පසුව මෙම තීරණයට එළඹි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ධන හා ගෑස් හිඟයෙන් පාසල්, රෝහල් වහන්න වෙනවා නම් අපි කියන්නේ ඔබලාට මේ ආණ්ඩුව කරන්න කොහොමත්ම බැරිකමයි. ඒ නිසා ජනතා කැමැත්තෙන් වෙන ආණ්ඩුවක් පත්කර ගන්න අවස්ථාව දීලා ජනාධිපති ඇතුළු මුළු ආණ්ඩුවම අස්වෙලා ගෙදර යන්න. ඒකයි ප්‍රජාතන්ත්‍රවාදීව රට පාලනය කරනවා කියන්නේ... නැතුව රැස්වීම්වල ප්‍රජාතන්ත්‍රවාදය රකිනවා කිය කියා බොරුවට කෑගහනඑක නොවෙයි.