
(අංජුල මහික වීරරත්න)
කොළඹ දිස්ත්‍රික්කයේ තොරාගත් පාසල් 85කට ජනාධිපති කාර්යාලයේ දී ක්‍රිකට් භාණ්ඩ බෙදා දුන්නේය.
යූත් විෂන් 2048 සංවිධානය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව සංවිධානය කල EMPOWERING YOUTH වැඩසටහන යටතේ මෙම උපකරණ බෙදාදීම සිදු කෙරිණි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෝරාගත්තු කොළඹ පාසල් වලට නේද බෙදලා තියෙන්නේ..? කොළඹට කිරි අපට කැකිරි...
මේවාට අපිට නම් අර කොහෙන්ද මන්දා හිනා යනවා.... රටේ මහජනතාවගේ මුදල් ඔවුන්ගේ වගේ බෙදනවා. නොදකින් විතරක් මේ තුප්පහි දේශපාලන ක්‍රමය තුළ පාවිච්චි නොවී ඉන්න හා මේ වගේ නින්දිත ක්‍රියාවලට එරෙහි වෙන්න කොන්දක් නැද්ද..?
සාගලලා රුවන් ලා මහජන මුදලින් පඩි හා සියලු වරප්‍රසාද ගනිමින් පින්තුර වලට පෙනී ඉන්නවා
ඕවා දෙන්න තිබුනේ ඡන්දෙ එන්ඩ ඉස්සෙල්ලා. දැන් ඕවා වැටෙන්නේ ඡන්ද ගුන්ඩු ගණේට.