(යොහාන් භාසුර)
කොළඹ ප්‍රදේශ රැසකට ලබන සෙනසුරාදා (22 වැනිදා) රාත්‍රී සිට පැය 14 ක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා කොළඹ 2,3,4,5,7,8,9 සහ 10 යන ප්‍රදේශවල ජල සැපයුම සෙනසුරාදා රාත්‍රී 10.00 සිට පසුදින (23 වැනිදා) මධ්‍යහන 12.00 දක්වා අත්හිටුවන බව ද ජල සම්පාදන මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd