මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇතැයි කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ ඔවුන් කිව්වා, ප්‍රජා සම්ප්‍රේෂණයක් නැහැ.
මේවා මොනවාද? 20 සම්මත වෙච්ච ගමන් රටටම ඇඳිරි නීතිය දානවා. බොහෝ දුරට 30 වෙනකම්. හේතුව එම්සීසී සහ සෝෆා ගිවිසුම් අත්සන් කරන්න. ඊට පස්සේ ඇඳිරි නීතිය ඉවර වෙලා එලියට ඇවිල්ල බලන කොට පෙනෙයි ගෝඨාභය බැසිල්ගේ ආරක්ෂාවට ඇමරිකන් හමුදාව ඇවිල්ල ඉන්නවා.
මේවා මෙසේ වෙන බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. ඒ බව මේ ඉල්ලන් කෑමේ න් හොඳහැටි පේනවා. බ්‍රැන්ඩික්ස් රැල්ල ගැන හරි හැටි සොයා නොබැලුවේ මන්ද ? ඉන් අනතුරුව හෝ ඉක්මන් සුදුසු පියවර ගත්තේ නම් මේවා මෙසේ නොවන්නට ඉඩ තිබුණි. දැන් මේවා කතාකොට ඵලක් නොමැත. ඒ මන්ද යත්, ගිය නුවණ ඇතුන් ලවා හෝ අද්දවිය නොහැකි නිසාය.