(ජේ. ඒ. එල්  ජයසිංහ සහ හාරිස්පත්තුව මොහොමඩ් ආසික්)

2025   වසරේ නොවැම්බර් මාසයේ  ඇතිවූ  දිට්වා සුළි කුණාටුවෙන් පසු ,බරපතළ නායයාම් තත්ත්වයන් ඇති වූ උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට පේරාදෙණිය දක්වා දුම්රිය ධාවනය කටයුතු අද ආරම්භ කෙරිණි.

මෙම දුම්රිය මාර්ග ස්ථාන විශාල නාය යෑම් 36ක් ඇතුළුව නාය යාම් 103  ක් වාර්තා විය

බරපතළ හානියට ලක්වූ රඹුක්කන  කඩිගමුව , කඩුගන්නාව  පේරාදෙණිය  දුම්රිය මාර්ගය ,දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරූවරුන්  ,කාර්මික ශීලපීන් ඇතුලු සේවක පිරිසකගේ  ඉමහත් කැපවීම මත,යථා තත්ත්වයට පත් කර ,දින  310:කට ,පසු කොළඹ  කොටුවේ සිට පේරාදෙණිය දුම්රිය ස්ථානය වෙත අද පෙරවරුවේ දුම්රිය ලඟාවූයේ මගී ජනතාවගේ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලවල සතුටු කඳුළු මැදිනි,

ඡායා මොහොමඩ් ආසික

-----------------------------------------

ඡායා ජේ.ඒ.එල් ජයසිංහ