(නිමන්ති රණසිංහ)
කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ සාමාජිකයින් 6දෙනකු කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී ඇතැයි කොවිඩ් 19 පැතිරවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මරදානේ පිහිටි ගිනි නිවීමේ ප්‍රධාන කාර්යාලයේ භටයින් 4දෙනෙකු ඊයේ (2 ) දිනයේදී ආසාදිතයින් වු බවට තහවුරු වී ඇතැයිද එම මධ්‍යස්ථානය කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොළඹ නගරසභාවේ ගිනි නිවීමේ ඒකකයේ 6 කට කොරෝනා