(අංජුල මහික වීරරත්න)
නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් කොටසක් සඳහා ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් අංක 40, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 ලිපිනයේ පිහිටි රූඩ් 03 පර්චස් 13.85 ක් වන ඉඩම් කොටස සඳහා ආයෝජන යෝජනා කැඳවා ඉඩම සංවර්ධනය කිරීම පිණිස සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, අදාළ ඉඩම් කොටසේ නාගරික සංවර්ධන රෙගුලාසි වලට අනුකූලව මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ආයෝජකයකු තෝරා ගැනීමේ අරමුණින් රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ යාවත්කාලීන තක් සේරුව මත පදනම්ව, 99 අවුරුදු බදු පදනම මත එකී ඉඩම් කොටස බැහැර කිරීම සඳහා ආයෝජන යෝජනා කැඳවීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කොළඹ නාගරික සංවර්ධන ඉඩමක් බද්ධට
යෝගා Tuesday, 17 June 2025 04:28 PM
හරි හරි, කෙළෙහිගුණ සලකන්න වගේ ලෑස්තිය. මේක ලැබෙන්නේ කාටද කොහොමද කියලා ජනතාව අවදියෙන්....