IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොළඹ නගර සභා ‘ප්‍රජා කුස්සිය’ට ආහාර භෝග වගාව ඇරඹේ

(ඩයනා උදයංගනී)

කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ල පිහිටි භූමියේ කොටසක ආහාර භෝග වගා කිරීමේ ව්‍යාපෘතිය නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (29) සිදුකෙරිණි.

නගර සභා භූමියේ කොටසක මෙලෙම එළවළු පැළ වගා කෙරෙන අතර, කාගීල්ස් ආයතනය හා එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.  

රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට හා ආහාර අර්බුදයට පිළියමක් ලෙස කොළඹ මහ නගර සභාව විසින් නගර සභා භූමියේ මෙලෙස වගාවක් ආරම්භ කිරීමට තීරණය කළ බව නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

එමෙන්ම කොළඹ නගරයේ දිළිඳු ජනතාවට ආහාර වේලක් ලබාදීමේ අරමුණින් ආරම්භ කර ඇති ‘ප්‍රජා කුස්සිය’ වැඩසටහන සඳහා අවශ්‍ය එළවළු මෙම වගාබිම මගින් ඉදිරියේදී ලබාදීමට ද බලාපොරොත්තු වන බව ඇය කීවාය.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි

 

 



අදහස් (4)

කොළඹ නගර සභා ‘ප්‍රජා කුස්සිය’ට ආහාර භෝග වගාව ඇරඹේ

sugath Monday, 29 August 2022 06:50 PM

හොඳ ව්‍යාපෘතියක්...!

:       0       0

දාස Tuesday, 30 August 2022 06:24 AM

මේ වගාවේ ප්‍රගතිය ගැන මාස 2කට වරක්වත් අපව දැනුවත් කරන්න...

:       0       0

Viraj Perera Tuesday, 30 August 2022 10:49 AM

කොන්ද නමාගන්නවත් බැරිව මේ අය දාන පාට්... රටේ වගා කරන්න කොච්චර තැන් තියෙනවද?

:       0       0

Santhu Tuesday, 30 August 2022 11:31 AM

අනේ දෙයියනේ...! මේ පැලවලින් අස්වැන්න ගන්න රෝසි නෝනා ඇතුළු කීදෙනෙක් ඉඳීවිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 414 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site