
කොළඹ නගරයේ ජනතාව වෙත වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා ඕනෑම වෙලාවක දුරකථනයෙන් සම්බන්ධ කරගත හැකි වෛද්‍යවරුන්ගේ දුරකථන අංක කිහිපයක් කොළඹ නගර සභා නාගරික කොමසාරිස් රෝෂණී දිසානායක මහත්මිය දැනුම් දෙයි.
ඉදිරි සතියේදී ජංගම සායන පැවැත්වීමටද කටයුතු යොදා ඇති බව ඒ මහත්මිව පවසයි.
වෛද්‍යවරුන්ගේ විස්තර ඇතුළත් ලේඛනය පහත දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වසංගතයෙන් පරෙස්සම් වීමේ වගකීම ජනතාවට දෙන්න.