
(යොහාන් භාසුර)
ගාලුමුවදොර අරගලයට පහරදීමට විරෝධය දක්වමින් වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන රැසක නියෝජිතයෝ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (27) පස්වරුවේ උද්ඝෝෂණයක් පැවැත්වූහ.
‘ජන අරගලයට, ජන අභිලාෂයට අවනතවනු’ ආදි සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් එහිදී විරෝධතාකරුවෝ උද්ඝෝෂණය කළහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ඇමරිකා පොලිසිය කළා වගේ " ස්ටාලින්ට " ඩාලින් කම කකුලෙන් බෙල්ලටම තියලා පෙන්නුවා නම් රටම අගය කරයි...!
මේ ගොල්ලන්ට හැමදාම මොන ආණ්ඩුව තිබ්බත් අරගල විතරයි. රටේ වෙන වැඩක් නැහැ. වෘත්තීමය විරෝධතාකරුවන් මේ. ඇත්තටම දැන් මෙයාලා තිත්තයි මිනිස්සුන්ටත්.. එන්නේ නැහැ කවුරුවත් සහයෝගෙට. කප කපා කෑලි කපා කියලා එන අය දුවන්නේ බුදු අම්මෝ ගහන්න එපා කියලා කොටුපාර දෙක වදිද්දී... යන්තන් වේවැල් පාරක් කාපු එකා අඬන්නේ අම්ම තාත්තා වත් මෙහෙම ගහල නැහැ කියාගෙන.... ඒ වුණාට ආමි එකේ කොල්ලගේ තුවක්කුව අල්ලලා කිව්වේ පුළුවන් නම් තියපන් කියලා. රූපවාහිනිය ඇරෙස්ට් කරපු පොලිසියට පාට් දාපු කෙනා අඬන්නේ හෙට මාව මරයිද දන්නේ නෑ කියලා...!
මේ ඉන්නේ කවදත් රටට එරෙහි කොටසම නේද? ඇත්තටම මේ කණ්ඩායම රටට පිළිලයක්...!
හදිසි නීතිය සම්මත කරගෙන මේ ගොයියෝ ටික ලොකප් කරන්න 2025 වෙනතුරු කූඩුවේ තියන්න.
දැන් මිනිස්සුන්ට දුක හුරුවෙලා... අරගල කරන්න ඕනෙත් නැහැ. ඔන්න ඔහේ යන විදිහට යනවා කියලා පරණ පුරුදු වලටම බැහැගෙන යනවා. ණය, පොලිය අහස උසට. බඩුමිල ඊටත් උඩ... ඒ ඔක්කොම දැන් සාමාන්‍ය වෙලා... ඉතින් මේ රට කොහොමද ගොඩගන්නේ...!
ඔන්න ඇත්ත 3% අය... මේ අය හිතන්නේ රට වට්ටා පාලනේ ගන්න...
හදිස්සි නීතිය සම්මත කරගෙන ගොයියන් ටික ලොකප් කරන්න 2025 වෙනතුරු කූඩුවේ තියන්න.
මෙයාට ඉස්කෝලෙක ගේට්ටුවක් මතක් වෙන්න දෙන්න ඵකෙක් නැහැනේ. කියන්නේ ගුරුවරයෙක් කියලා.
මෙන්න මේ අයව දැන් ඇතුළට දාන්න.
තුන්වන ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයින්ගෙන් බහුතරයක් මුඛ ආවරණ රහිතව පොදු ස්ථානයක ඒකරාශි වී සිටින බව පෙනේ....
"සංසාරේ නිමක් නොදකින කරුමක්කාරයෝ''...
බමුණානෙනි, ඔය විදිහට රටේ මිනිස්සුන්ගෙන් වැඩි හරියක් හිරේ දාන්න වේවි නේද? අපිටත් කන්න නැතිව ඉන්න මේ කාලේ ඔවුන්ට කන්න දෙන්නේ කවුද?
මේ අයව බැඳ දමන්න රටම කන්න පෙර...!
තුන්වන ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයන්ගෙන් බහුතරයක් මුඛ ආවරණ රහිතව පොදු ස්ථානයක ඒකරාශී වී සිටි බව පෙනේ.