(යොහාන් භාසුර)
කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් පිට පළාත් සිට කොළඹට ධාවනය වීමට නියමිතව තිබූ සියලු දුම්රිය අත්හිටුවූ බවත් අද පස්වරුවේ කොළඹින් පිටත්වීමට නියමිත දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd