IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොළඹ ආරක්ෂාව තරකරයි

 

(ඉන්දිකා  රාමනායක)

කොළඹ පුරහල   අවට  අද  (11)  පස්වරුවේ පැවැත්වීමට නියමිත විරෝධතාවක් හේතුවෙන්   ඒ අවට විශේෂ ආරක්ෂාවක්  ක්‍රියාක්මක කර ඇත.

 පොලිසිය, යුද හමුදාව විශේෂ කාර්ය බලකාය යොදා මෙම ආරක්ෂාව  තරකර ඇත.



අදහස් (2)

කොළඹ ආරක්ෂාව තරකරයි

kasun siriwardena Friday, 11 August 2023 03:24 PM

ආරක්ෂාව තරකරලා මදි... ඕකුන්ට බෝම්බයක් ගහන්න ඕනේ... මොවුන්ට මතක නැහැ. මිනිස්සු මැරිලා වැටුණා පෝලිම්වල කන්න නැතිව... කරකියාගන්න මොකුත්ම බැරිව... මේ අයට හැමදාම පෙළපාලි. කෝ මේ දූපත වෙනුවෙන් වැඩක්...? බැරි නම් හිඟාකාපල්ලා... හැමදාමත් මොකද මේ ජවිපයේ හැත්ත කරන වැඩේ..? චීනය කළා වගේ ඩෝසර් කරලාම දාන්න ඕනේ.

:       0       0

Jayantha Friday, 11 August 2023 04:05 PM

දිල්රුක්ටයි, රොද්‍රිගුටයි යමරෙට වැඩ ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 395 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site