IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කොළඹ අවට ආරක්ෂාව තර කරයි

(ඉන්දිකා රාමනායක)

කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල  සිය දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මත කර ඇත.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන්,පොලිස් සාමාජිකයන් සහ විශේෂ කාර්ය බළකායට අමතරය, යුද හමුදා සන්නා සන්නද්ධ රථය යොදා ආරක්ෂාව තරකර ඇති අයුරු දක්නට ලැබුණි.

පාර්ලිමේන්තුව අවට ද දැඩි ආරක්ෂාවක් යොදා තිබු අතර එම ප්‍රදේශයේ සන්නාහ සන්නද්ධ රථ මෙන්ම යුද හමුදා සාමාජිකයන් විශාල පිරිසක් යොදා තිබුණි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (20)

කොළඹ අවට ආරක්ෂාව තර කරයි

susantha Thursday, 14 July 2022 04:13 PM

යන යකා කොරහත් බිඳගෙන ගියානේ. දැන් ඉතින් සුපිරි ප්‍රජාතන්ත්‍රවදයක් බලාගන්න පුළුවන්...

:       0       0

rasika senadhira Thursday, 14 July 2022 04:36 PM

කොනක ඉඳලා අරගලය කියලා මේ දූපත භංග කරන අයට වැඩේ දෙන්නම ඕනේ. හොඳ වැඩේ වුණේ...!

:       0       0

LIVE-COVID Thursday, 14 July 2022 04:37 PM

රටේ තත්වය ඉතා බරපතලය...! මේ හැසිරීම පිළිකුල් සහගතය..! ලොවේ රූපවාහිනි මාධ්‍යවල පැයෙන් පැයට මේවා පෙන්වනවා..! රටවල් 9 ක් විදේශික සංචාරකයින්ට යාමට නුසුදුසුම රටක් ලෙස දැන් ලංකාව ගැන හංවඩු ගහලා තියෙන්නේ...! අප්‍රේල් මාසයේ තිබුණේ ආසියාවේ පලමු රටවල් දහය අතරය...! කොරෝනා වෛරසයට වඩා රටට හානියක් සිංහලයාම කරගත්තා නේද.?

:       0       0

Aruna Thursday, 14 July 2022 04:41 PM

කෑම ලෑස්තියි. පුතාලා එන්න...!

:       0       0

Gihan Perera Thursday, 14 July 2022 05:40 PM

ජයවේවා!! ලංකාවට නිසි ආරක්ෂාව ලැබේවි..!

:       13       57

pohottuThursday, 14 July 2022 08:11 PM

පොහොට්ටුවට ජයවේවා..! බැසිල්තුමා දිනෙව්වා... අපේ රජා මහින්ද රජා... අපි එහෙමයි...

:       0       0

kamal Thursday, 14 July 2022 05:42 PM

තරකරලා තියෙන්නේ දේශපාලකයින්ගේ ආරක්ෂාවයි. අපේ නෙවෙයි.

:       41       50

චන්දන Thursday, 14 July 2022 05:54 PM

ආයේ ආවොත් කන්නම වෙන පාටයි...

:       21       57

kamalThursday, 14 July 2022 07:39 PM

දැන් වරෙල්ලා බලන්න බැකෝ අරගෙන...!

:       0       0

එරාන් Thursday, 14 July 2022 06:30 PM

ත්‍රස්තවාදීන් මෙල්ල කළ හැකියි... අපේ හමුදාවට නිසි අණ ලැබුණොත්...!

:       16       57

CheranThursday, 14 July 2022 08:12 PM

බැසිල්තුමා රැකගත හැකිය. නැවත රජකළ හැකිය... අපේ හමුදාවට නිසි අණ ලැබුණොත්...!

:       0       0

Akila Thursday, 14 July 2022 06:34 PM

රටේ මිනිස්සුන්ට තෙල් නැහැ.. දැන් දවස් ගාණකින්.. ඔක්කොම ටික මුන්දැලාට දීලා වගේ..!

:       40       24

ArunaThursday, 14 July 2022 07:51 PM

අරගලය සාමකාමී මට්ටමින් එහා ගිය නිසා තමයි එහෙම වුනේ...!

:       0       0

hesaThursday, 14 July 2022 09:36 PM

අරගලයට සෑම තැනින්ම ලක්ෂ 3 1/2ක් හෝ අඩුවෙන් ආවේ දෙපයින්ද?

:       0       0

fairoos Thursday, 14 July 2022 06:56 PM

රනිල් බලය රැකගන්න කරන නාඩගම...!

:       39       39

hesaThursday, 14 July 2022 09:39 PM

ඔව්, තවත් කොටසක් බලය ගන්න කරන විනාශයක්...!

:       0       0

ganegoda Thursday, 14 July 2022 07:11 PM

රටක ශක්තිය කියන්නේ ජනතාවටයි..!

:       11       40

Sanath Thursday, 14 July 2022 09:20 PM

ඕනෑම අයෙකුට සාමකාමී උද්ඝෝෂණ කරන්න අදහස් පැවසීමේ අයිතිය තියෙනවා. එහෙත් පොදු දේපල කඩන්න, ගිනි තියන්න හානි කරන්න කිසිම අයිතියක් නෑ. දැනටමත් පොදු දේපල කඩා බිඳ දමලා, ගිනිතියලා කොපමණ විනාශයක් සිදුකර තිබේද? මේවා නැවත හදන්නත් අපේ දුප්පත් ජනතාවගේ සල්ලි වලින් තමයි හදන්න වෙන්නේ? සොල්දාදුවන්ට පහරදීලා ගිනිඅවි උදුරාගෙන යන්නේ රටේ නීතියක් නැද්ද? මේවාට සම්බන්ධ අයට තදින් නීතිය ක්‍රියාත්මක නොකළොත් නීතියක් නැති වෙනවා. රටත් බල්ලාට යනවා. විදේශීය රටවලින් ලැබෙන සහයෝගයත් නැති වේවි...!

:       0       0

thilak Thursday, 14 July 2022 10:37 PM

හැමදාම හමුදාවට මුවාවී සිටින්නද කල්පනාව?

:       0       0

Bamunuarachchi Friday, 15 July 2022 08:22 AM

හැබැයි ත්‍රස්තයින් එනකොට දුවනවා. මේක රාජ්‍ය විරෝධී ව්‍යාපාරයක්... එම නිසා තුවක්කුවට මුල් තැන දෙන්න..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site