
(යොහාන් භාසුර)
කළමනාකරණ සේවා නිලධාරීන් මුහුණ දෙන ගැටලුවට විසඳුම් ඉල්ලා කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ජාතික එකමුතුව කොළඹ පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට අද (5) දහවල් විරෝධතාවක නිරත විය.
කළමනාකරණ සේවා නිලධාරීන්ගේ වැටුප් විෂමතා ඉවත්කිරීම සහ ජාතික ප්‍රතිපත්තියකට අනුව රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් මෙම විරෝධය පැවැත්විණි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොපමණ උද්යෝගිමත් විරෝධතාවයක්ද කියා ඇවිත් සිටින පිරිසෙන් පැහැදිලි වෙනවා. මේ අය කරන කලමනාකාරීත්වයක් නැහැ.
කළමනාකරණ සේවා නිලධාරින්ගේ ඉල්ලිම් දිනා ගැනිමට ඊයේ පැවති විරෝධතාවට සම්බන්ධ වු සියලු නිලධරයින්ට ප්‍රණාමය පුදකර සිටිමි. එයට සම්බන්ධ විමට නොහැකි විම පිළිබඳ පසුතැවෙමි. අපේ ඉල්ලීම් දිනා ගැනිමට නම් මීට වඩා කැපවිම් කළයුතුව ඇති අතර ඉදිරි ක්‍රියා මාර්ගවලදි එකා මෙන් පෙළගැසෙමු.