(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළොන්න නෑදොල ප්‍රදේශයේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයකු අබිරහස් ලෙස අතුරුදහන්ව ඇතැයි කොලොන්න පොලිසිය පවසයි.
මෙම ධනවත් ව්‍යාපාරිකයා ඊයේ (16) මුදල් රැගෙන ඒම සඳහා ඔහුට අයත් වෑන් රථයෙන් දෙනියාය නගරයට ගොස් ඇති අතර ඔහු නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ව්‍යාපාරිකයාගේ බිරිඳ විසින්කොලොන්න පොලිසියට පැමිණිලි කර ඇත.
ව්‍යාපාරිකයන් මුදල් රැගෙන ඒමට ගිය වෑන් රථය අනිල් කන්ද පොදු සුසාන භූමිය ආසන්නයේ තිබී පොලිසිය සොයාගෙන තිබේ.
කොලොන්න පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් අතුරුදහන්ව සිටින ව්‍යාපාරිකයා සොයා පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd