(යොහාන් භාසුර)
නඩත්තු කටයුත්තක් සඳහා කළුතර ඇතුලු ප්‍රදේශ කීපයකට හෙට (29) පෙරවරු 9.30 සිට රාත්‍රී 9.30 දක්වා පැය 12 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය නිවේදනය කරයි.
වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව,කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද සහ නාගොඩ යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම විසන්ධි කරන බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd