IMG-LOGO

කළුතර මාර්ග රැසක් යට වේ

(ලක්මි කුඩලිගම)

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ඊයේ (5) සවස ඇද හැළුණු තද වර්ෂාව නිසා ප්‍රදේශයේ දොල මාර්ග පිටාර ගැලීම නිසා මාර්ගරැසක් ජලයෙන් යටවීය. මේ නිසා උදාසන රාජකාරි සඳහා පිටත් වූ පිරිස් ආපසු නිවෙස්වලට පැමිණීමේදී දැඩි අපහසු තාවයට පත් වූහ.

අගලවත්ත කුඩලිගම හරහා හොරණ මාර්ගයේ ස්ථාන රැසක් ජලයෙන් යටවීය. කළු ගඟේ අතු ඇළක් වන ගල්අක් ඇළ පිටාර ගැලිම නිසා මෙම මාර්ගය ජලයෙන් යටවිය. ඇතැම් ස්ථාන අඩි හතරක් පමණ ජලයෙන් යටවිය. මේ හේතුවෙන් ගමනා ගමනයට ද බාධා එල්ල විය.

පැයක් වැනි කෙටි කාලයකදී මිලිමීටර් 100 වඩා තද වැස්සක් ඇද හැළුණු බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 

 

 



අදහස් (1)

කළුතර මාර්ග රැසක් යට වේ

මල්ලි Tuesday, 06 June 2023 05:49 AM

අපරාදේ නෙලුම් කුලුන හදපු සල්ලි වලින් මේ පාරවල් උස්සලා හැදුවා නම් මේ මිනිස්සු හොදින් ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 293 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 472 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 191 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site