
(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන හයක් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුව අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අගලවත්ත, ගොරක්ගොඩ, බේරගම, දාපිලිගොඩ, කැකුලන්දර උතුර සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බෙල්ලන ගම්මාන මෙලෙස හුදකලා කර ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd