(යොහාන් භාසුර)

ආණ්ඩුවේ නව බදු ක්‍රමයට විරෝධය දක්වමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිකයන්ගේ එකමුතුව ක්‍රියාත්මක කරන ‘කළු සතිය’ට සමගාමීව මහ බැංකු, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු, සහ වරාය ඇතුළු ක්ෂේත්‍ර රැසක නිලධාරීහූ මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරු අද (26) දිනයේ ද විරෝධතා පැවැත්වූහ.  

අනුරාධපුර, පුත්තලම, නුවර එළිය යන ප්‍රදේශවල බොහෝ අයතනවල සේවකයෝ ‘කළු පටි’ පැළද සේවයට වාර්තා කළහ. 


(ඡායාරූපය: ශාන්ත රත්නායක)

කොළඹ ලංකා බැංකු ප්‍රධාන කාර්යාලය  හා මහබැංකු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට


(ඡායාරූපය: සුමිත් පොතුපිටිය)

ලංකා බැංකු සේවක සංගමය කළුතර නගර මධ්‍යයේ


(ඡායාරූපය: ආර්.එෆ්.එම්.සුහෙල්)

නුවරඑළිය බැංකු සේවක සංගමය නුවරඑළිය නගර මධ්‍යයේ


(ඡායාරූපය: චන්ද්‍රසේන ගමගේ)

ලංකා බැංකු සේවක සංගමය තංගල්ල නගරයේදී


(ඡායාරූපය: හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම නගරයෙ රාජ්‍ය හා පුද්ගලික බැංකු ඒකාබද්ධ විරෝධතාව