(මනෝප්‍රිය ගුණසේකර)
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ රඳවා සිටින තමාට ඇප නියම කරන්නැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මහාධිකරණයට ඇප ඉල්ලුම් පත්‍රයක් අද ඉදිරිපත් කළේය.
දැනට රිමාන්ඩ් බාරයේ සිටින තමාට ඇප නියම කරන්නැයි මහේස්ත්‍රාත් අධිකරණයෙන් කීප විටක්ම ප්‍රතික්ෂේප කළ බව පෙන්වා දෙන කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඕනෑම කොන්දේසියක් යටතේ ඇප නියම කරන්නැයි ඉල්ලා සිට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට ඇප නොවේ... දෙන්න ඕනේ බැට...!
මෙයාට ඇප නියම කිරීමට නීතිපති විරුද්ධ විය යුතුයි. ඇපදීම මහජන කැලඹීමට හේතු විය හැක. තවද ප්‍රධාන වැරැදිකරු මොහු බව නීතිපති මීට පෙර අධිකරණයට දන්වා ඇත. මොහු එළියට පැමිණි පසු සාක්කි කරුවන්ට මෙන්ම අනෙකුත් චූදිතයින්ට තර්ජනය එල්ල කළ හැකියි...
අසරණ රෝගීන් බොහෝ දෙනෙකුගේ දෑස් අන්ධකළ තව රෝගීන් වලපල්ලට යැවූ මොවුන්ට දෙන්න ඕනෙ ඇප නෙවෙයි... බැට...
වහ තමයි කන්න වෙන්නේ...!
ඇප නෙවෙයි... අහිංසක රෝගීන් අනතුරේ දැම්ම එකට සමාව අරන් තනතුරු අතහැරලා ගෙදර යන්න නේද තියෙන්නේ. තවත් ජනතා මුදලින් යැපෙන්නේ නැතිව...
එහෙ ගිහිල්ලා අපිට කෙලවන්නද? හැබැයි එහෙනුත් බැහැයි කියලා... ඊට පස්සේ මෙහෙදී අහුවුණාම අනිවාර්යයෙන්ම එල්ලනවා ඔන් ද ස්පොට්...!!!
ගරු මහාධිකරණ විනිසුරුතුමනි, චූදිතයා වන මේ වානර මිනිසා විසින් දුප්පත් අහිංසක ජනතාවට ලැබිය යුතු බෙහෙත් වර්ග ගණනාවක් හොරකම් කොට , බෙල්ල ගාවටම අසුවී ඇත. එ නිසා මොහුව නඩුව අවසාන වනතෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නඩුව අසන ගරු විනිසුරුතුමිය නියෝග කොට ඇත. එකවරක් හොර ලෙඩ ගත්තත් වැඩේ හරි ගියේ නැති නිසා, දැන් ඔබ අධිකරණයට පැමිණ ඇප ඉල්ලා සිටිනවා. තව නඩු හැටහුටාමාරක් මෙයාට විරුද්ධව තිබෙනවා. ඉතින් ස්වාමිනී, පෙර වැරදිත් එකතුකරලා මේ වානරයාව එල්ලා මරන්න කියා මම යෝජනා කරනවා. ස්තුතියි ස්වාමිනි...!
ඔය යන හැම තැනක් ඉස්සරහම මල් ශාලාවක් තියෙනවා.
ඔහොම තමයි වරදවල් කරපුවාම. නොයෙක් වරදවල් කරපු තව මිනිස්සු හිරේ ඉන්න ඔයා. එහෙනම් ඔක්කොටෝම ඇප දෙන්න වෙනවනේ... ඒක තමයි වැරැදි වැඩ නොකර ඉන්න කියන්නේ. මොන අපරාදයක්ද කරේ අහිංසක රෝගීන් අනතුරේ දාලා.
හොඳ වෙලාවට කොරෝනා දවස්වල කරපු හොර වැඩවලට කිසිම පරීක්ෂණයක් නැත්තේ. නැතිනම් පවිත්‍රා නෝනත් ඇතුළේ ඉන්න ඕනේ...!