(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 40කින් පාර්ලිමේන්තුවේදී අද (8) පස්වරුවේ පරාජයට පත්විය
යෝජනාවට විරුද්ධව ඡන්ද 113ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 73ක් පමණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පිරිසට සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය සහ නිදහස ජනතා සභාව යන පක්ෂවල මන්ත්‍රීවරු ඇතුළත් වූහ.
ඡන්දය විමසන අවස්ථාවේදී මන්ත්‍රීවරු 38ක් සභාවේ නොසිටියහ.
අලිසබ්රි රහීම්, ඒ.එච් එම් ෆවුසි යන මන්ත්‍රීවරුද යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ මන්ත්‍රී දයාසිරි ජයසේකරයන මහත්වරු ඡන්දය විමසන අවස්ථාවේදී සභාගර්භයේ නොසිටියහ.
විශ්වාසභංග යෝජනාව පිළිබඳව විවාදය දින තුනක්( 6,7 සහ 8) පැවැත්විණ.
කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පට්ට හොරුන්...!
සාටක බයියෝ මේ තක්කඩි පොහොට්ටු ආණ්ඩුවට ඕනේ මජර වැඩක් කරන්න පුළුවන් විදිහට පාර්ලිමේන්තුවේ ඇති බහුතරය දීලා තියෙන්නේ...
ජනතාවට ඕනේ දෙයක් කියලා, ඡන්දයක් එනතෙක් මහා උජාරුවට ඔය 134 ඔළුගෙඩි සෙල්ලම තියේවි...!
බාල ඖෂධ ගෙන්වපු උන්ටයි උන්ගේ පවුලේ උන්ට සහා ගෙන්වන්න උදව් කරපු උනුයි, උන්ගේ පවුලේ උන්ටයි ශාපවේවා...! හෙණ පහළ වේවා...! මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්... දෙවියන්ගේ ශාපය අත්වේවා !! රාජපක්ෂ පවුලට කඩේ යන වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා...! දෙවියන්ගේ ශාපය අත්වේවා!! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බයියෝ ටික ඇවිස්සෙයි...
ඕක දිනුවත්, පැරදුණත් ජනතාව පැරදිලා. දොස්තරලා පිටරට. රෝගීන් සහ සැපේ ඉන්න දේශපාලන සෙට්එක මෙරට...!
මේ වානරයා යකඩ බට කනවාලු. කාලා අහුවෙලා නඩුත් දැම්මා. එකා ඒකෙනුත් කොහොම හරි පැනගත්තා. දැන් ඉතින් අපි මහපාරේදී ප්රශ්නය විසඳාගමු වානරයෝ. මහ ඡන්දෙන් පස්සේ ඔයාගේ ගාඩ් එක ඉවරයි. ඔය වටේ ඉන්න සේකුරිටි බට්ටෝ ගෙදර... ඔයාව අපි මහපාරේදී එම්බාම් කරනවා...!
එක හොරෙක් තව හොරෙක්ට දඬුවම් කරන්නේ නැහැ...
කෝ එතකොට ජවිපෙ හෙවත් ජාජබේ එයාලා ඉන්නේ අර ඡන්දය විමසන මොහොතේ නොසිටිය 38 වෙන්න ඕනෑ. නැත්නම් ඡන්දය නොදුන්නා කියලා ලියැවිලත් නැහැ. ආණ්ඩුවෙන් මේ පාරත් දුන්නද දන්නේ නැහැ. මෝල්ටාවේ තැන්පත් කරන්න කුට්ටියක් එවා ගණින්න යන්නැති අකුදි...
ඡන්දෙ ආවාම අපි බලාගමු. කවුද දිනන්නේ කවුද පරදින්නේ කියලා...? ගාන මතක තියාගන්න.. 113 කට 38යි ගාන...
අපේ රට පරාජයට පත්වුණා.
මේ පට්ට හොරු ටික පාර්ලිමේන්තුවේ සිටින කන් රටට සිදුවන්නේ මහා විනාශයක්...
ඔක්කොම හොරු, ඔක්කොම යාලුවෝ මල්ලි... මොන පක්ෂෙට දුන්නත් මේ හොරු සෙට් එකට නම් මනාපෙ ගහන්න එපා... ලෙඩ වුණොත් යන්න වෙන්නේ ආයුර්වේද ඉස්පිරිතාලෙට...
තව බලුපොරයක් අවසන්...!
ප්‍රිය සහෝදරවරුනි, දුක් විඳින ජනතාවෙනි. දැන් බලන්න හොරා වීරයෙක් වුනේ සාම්ප්‍රදායික ප්රජාතන්ත්රවාදය නිසා නේද? මෙතැන වැරදක් වෙලා බව ඔබට පේනවා නේද? මේ ක්‍රමය වෙනස් කරන්න අකැමැතිද? මිත්‍රවරුනි, දානපතියන්ගේ ප්රජාතන්ත්රවාදය මේක තමයි.. මෙතැන මිලියන ගාණක් එහා මෙහා වෙලා මේ පට්ට හොරා රැකගෙන තියෙනවා ඔබේ බදුමුදල් සොරාකන්න... නිර්ධන පන්තියේ ඔබට සේවයක් වෙන්නේ ජාතික ජනබලවේගයේ රජයක් පිහිටුවා රටෙන් මේ අනෙකුත් පක්ෂ තහනම් කර මේ සියලු පට්ට හොරු සිපිරිගෙට යවපු දාට.. බහුපක්ෂ ක්‍රමය මේ රටට සුදුසු නෑ. මේ රටේ බලය ඔබ ජවිපෙ නායකත්වය දරන ජාතික ජන බලවේගය ට ලබාදුන්නෝත් අපට පුළුවන් කියුබාවේ චීනයේ කළා වගේ තනි පක්ෂයක් දිගු කාලයක් රට පාලනය කරන ආණ්ඩුවක් පිහිටුවන්න. සෑම ගමකම ජවිපෙ පුරවැසි කොමිටි පිහිටුවා ඔබේ නියෝජිතයා ඒවන්න පුළුවන් පාර්ලිමේන්තුවට ගම්මට්ටමින්... ඒක වඩා ප්රජාතන්ත්රවාදී ක්‍රමයක්. ඔබගේ නියෝජිතයා සුළු හරි හොරකමක් කළොත් ගම් මට්ටමින් ම ඔබට ඔවුන්ව එලවන්න පුළුවන් ආණ්ඩුවෙන් එළියට... ජවිපෙ ආණ්ඩුවක නීති තද නිසා අනිවාර්යෙන් ඒ නියෝජිතයාට වරද අනුව මරණ දණ්ඩනය හෝ දීර්ඝ කාලයක් සිරගෙයි සිටින්න සිදුවෙනවා.
අපි නම් කොහොමත් දන්නවා මෙයා දිනනවා කියලා..!
මිනිස්සුන්ගේ ජීවිතවලට වැඩිය පක්ෂ තනතුරු හොඳයි කියන මේ පොහොට්ටු හැතිකරේ එළවලාම දාන්න ඕනෑ...
කෝටි ගාණක මහජන මුදල් නාස්ති කළා නිකන්...
ඡන්දය නොදුන්නු සහ පක්ෂව ධන්දය දුන්නු අයගේ ළමයින් දෙමව්පියන් බාල බෙහෙත් නිසා මියගියාද? ඔවුන්ට මහජනතාව හෝ වෙනත් කෙනෙක්ගෙන්වත් වැඩක් නැහැ. ඔවුන්ට ඔවුන්ගේ ගොඩ වැඩිකරගන්න පමණයි.