
(ගයාන් සූරියආරච්චි,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ රෝෂන් තුෂාර)
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ප්‍රකාශයක් ලබාගැනීම සදහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසමට කැදවූ අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාත්තව අත්අඩංගුවට ගත්තාම දුවට දුක හිතෙයි. එයාව සනසවන්න කවුරුහරි ඕන නම් කියන්න...
ගෙදර ඉඳන් හොඳට පයින් ආපු උන්දැට දැන් එක පාරටම අට අනූවක් රෝග, නව අනූවක් ව්‍යාධි හැදිලා ඉස්පිරිතාලේ යන්න ඕනෑ වෙයි...
රිමාන්ඩ් එකේ ඉන්න කට්ටිය, මේ මාව බලාගත්තාටත් වඩා හොඳින් අපේ මේ හිටපු කැබිනට් ඇමැතිතුමාව බලාගන්න ඕනේ, හොඳේ?
දුව සනසන්න මේ මං ඉන්නේ. ළමයෙක් හෙම ඉන්නවා නම්, බත් කටකුත් කවාගෙන, උන්දැත් බලගන්නවානේ.
අසනීප තත්වයක් ඇතිවුණොත් මෙය ගෙන්වපු බෙහෙත්වලින් දුන්නා නම් හරි.
ඕකව ආයුධ පෙන්වන්න ගෙනියන්න
එල්ලන්න ඕනා උන්ව තවත් හුරතල් කරනවා...
නිශ්ශබ්ධව කෙරුනු සමූළ ඝාතනයක්…
අලිබාබා සහ හොරු...
හොරු දඩයම් දැන් තමයි පටන් ගන්නේ. දැන් ඉතින් වොයිස්කට් එපා. හෙට අනිද්දා පොඩි මයිනා ඇතුලේ.