IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කහවත්තේ නිල් මැණිකට ලක්ෂ 4300

(ලසන්ත නිරෝෂණ පෙරේරා)                                                              

කහවත්ත, කට්ටංගේ ප්‍රදේශයේ මැණික් පතලකින් හමුවූ නිල් මැණිකක් රුපියල් කෝටි 43කට වෙන්දේසියේ අලෙවි විය.

‘බ්ලූ සැෆයාර්’ වර්ගයේ මෙම මැණික් ගල කැරට් අනූනවයක් බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරියෙක් පැවැසීය.                                                                              

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධික්ෂණය යටතේ මෙම වටිනා නිල් මැණික කහවත්ත ප්‍රදේශයේ දී වෙන්දේසි කෙරිණි. එයට රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රකට මැණික් ව්‍යාපාරිකයෝ රැසක් සහභාගී වී සිටියහ.                                                                                                                                                           

ඒ අනුව වැඩිම ලංසුව තැබූ පැල්මඬුල්ල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙක් රුපියල් කෝටි 43ක් ගෙවා මැණික මිලදී ගත්තේය.                                                                                                        



අදහස් (1)

කහවත්තේ නිල් මැණිකට ලක්ෂ 4300

ගමේ එකාලා Thursday, 17 August 2023 02:46 PM

හොන්ද වෙලාවට ඩේසි ආච්චි ගේ මැණික් මල්ලට නොගිහින් බේරුණේ?

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site