(මනෝප්‍රිය ගුණසේකර)
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේභ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක් වංචා කිරිම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් නම් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට රටින් පිටවීම තහනම් කළ මාලිගාකන්ච මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය අද (2) උදේ 9.00 ට රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් දීමට ද ඊයේ (01) නියමස කළාය.
කෙහෙළිය රඹුක්වැල්ල මහතාට රටින් පිටව යෑම තහනම් කර ඇති බව ආගමන විගමන පාලකවරයාට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරිය ඔහු රටින් පිටව යෑමට පැමිණියහොත් අත්අඩංගුවට ගැනීමට ද නියම කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදාද ජම්පරේ අදින්නේ...?
වහල් මෝඩ හැත්ත නුඹලාව විශ්වාස කළාට හෘදශාක්ෂිය සහ දෙවියන් දන්නවා සත්‍යය. අනිවාර්යයෙන් කර්මය පඩිසන් දෙනවාමයි නුඹලාට. කල කල දේ ඵල ඵල දේ...
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා !
බාල ඖෂධ ගෙන්වපු උන්ටයි උන්ගේ පවුලේ උන්ට සහා ගෙන්වන්න උදව් කරපු උන්යි ,උන්ගේ පවුලේ උන්ටයි ශාප වේවා !! හෙණ පහල වේවා ! මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
කරුණාකර රාජ්‍ය දේපල පනත යටතේ.
එතකොට හිරේට යෑම තහනම් කරලා නැද්ද
දැනටමත් අයියා මාරු වෙලාද දන්නේ නැහැ .වැඩේ පිටිපස්සේ රජ තුන් කට්ටුව ඉන්නවා වගේ
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ප්‍රතිලාභ ගෙන දෙන කළු ලේඛනගත ඖෂධ සමාගම්වලින් පිටරට ගොස් කොමිස් ලබා ගැනීමට කෙහෙළියට ඉඩ දිය යුතුය. ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක් ඉතිරි කර දෙන ඔහුගේ මිතුරන්ගේ ගෙවත්තේ ඖෂධ 'නිෂ්පාදනය' කිරීමටද ඔහුට අවසර දිය යුතුය.
අපරාදේ රට යෑම අනිවාර්ය කරලා බැල්කනි තියන හොටෙල් එකක නිදා ගැනීමත් අනිවාර්ය කරන්න තිබුනේ
අල්ලලා රිමාන්ඩ් කරන්න පණක් නෑ.
කෙහෙලියට රට යාම තබා නිවසින් පිටතට යාමට නොහැකි තත්වයක් ඔවුන් විසින්ම රට තුල නිර්මාණය කර ගෙන ඇත.
ලොකු දෙයක්.රට ගිහින් කකුල් කඩා ගත්තම ඒකේ බරත් පැටවෙන්නේ මහජනතාවගේ කරපිටට.
පුංචි කාලේ කරපු හොරා පොලිස් සෙල්ලම මතක නැත්නම්, මේ කෙහෙළියගේ කේස් එක දිහා බලා ඉන්න. ඔරිජිනල් හොරා පොලිස් සෙල්ලම මෙතන තියෙනවා.....
කලිනුත් රට ගමන් තහනම් කරපු වෙලේ සමුළුවකට සහභාගී වෙන්න කියලා විශේෂ අවසර අරන් ඔය මිනිහා රට ගියා
අද අසනීප වී රෝහලකට ඇතුල් නොවේවා
කලබල වෙන්න එපා කෙහෙළිය; ඔබට කිසිවක් සිදු නොවනු ඇත. දූෂිත දේශපාලකයින් හොඳින් රැකබලා ගන්නා අතර ඔබට උසස්වීමක් පවා ලැබෙනු ඇත. ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම, ව්‍යාජ ඖෂධ නිෂ්පාදනය කිරීම සහ කළු ලැයිස්තුගත ඖෂධ සමාගම්වලින් කොමිස් මුදල් ලබා ගැනීම වැනි ඔබේ හොඳ කාර්යය කරගෙන යන්න.
රට යාම තහනම් කලත් මෙතුමා කල්ප ගණනක් අවීචි මහා නිරයේ ලෝදියෙහි පැසීමට යන ගමන නම් කාටවත් නවත්වන්න බැහැ.