IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කෙහෙලියට අදත් ඇප නෑ

(මනෝප්‍රිය ගුණසේකර)

බාල බෙහෙතේ ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින තමන්ට ඇප නියම කරන්නැයි හිටපු සෞඛය අමත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදි.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප දීමට තරම් සුවිශේෂි කරණු ඉදිරිපත් කර නොමැති බවයි.



අදහස් (11)

කෙහෙලියට අදත් ඇප නෑ

පැරකුම් Wednesday, 03 April 2024 02:30 PM

එමෙන්ම කෙහෙළියට රෝහල් ගතවීමට තරම් සුවිශේෂී වූ රෝගයක්ද නොමැති බව අපගේ විශ්වාසයයි...

:       0       35

තෝල්ක මුදලි Wednesday, 03 April 2024 03:17 PM

ගරු විනිශ්චයකාරතුමියනි, මේ බෙහෙත් හොරකමට බෙල්ලෙන්ම අහුවෙලා ඉන්නේ .. මහාධිකරණයට ගිහින් අපිට කෝචෝක් පාරක් දාන්න ට්‍රයි කළා. නමුත් උගත්, අවංක මහාධිකරණ විනිසුරුතුමා මෙයාගේ ඉල්ලීම අල්ලලා වීසිකළා කුණු කූඩයට... දැන් අපි මෙයාට මොකද කරන්න වටින්නේ? මම යෝජනා කරනවා පණපිටින් හමගහන්න නියෝග කරන්න කියලා. ස්තුතියි ස්වාමිනි...!

:       0       12

අරවින්ද මොනරවිල Wednesday, 03 April 2024 03:59 PM

මේ සමාජය කොයිතරම් කුරිරුයිද? දූෂ්ඨයිද? ජනතාවගේ සෞඛ්‍යය ගැන හිතලා දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වෙලා ඖෂධ ගෙනැල්ලා තොග රැස්කරලා තැබුවා... (පස්සේ ඒවා අපේ අවාසනාවට වතුර වෙලා තියෙනවා) අපේ ජනහිතකාමී කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමාව නැවත නැවතත් සිරගත කරලා තියන්න උත්සාහ කරනවා...

:       0       5

Lalla Wednesday, 03 April 2024 04:09 PM

අම්මෝ ඇමති කාලේ තිබ්බ සැර බලපුවා ම අර බැසිල් වගේම තමා. රිමාන්ඩ් වුණ ගමන්ම ලෙඩ කෝටියයි. රෝහලට ගිය හැමෝම ගෙදර යන්නේ නෑ කියපු එක ඇත්ත වෙයි නේද? දේවාශිර්වාද ලැබේවා.

:       0       8

siril Wednesday, 03 April 2024 04:23 PM

UNP එකේ හිටපු කෙනෙක්...!

:       1       7

Kazi Shajahan Wednesday, 03 April 2024 04:24 PM

මහජන දේපළ හොරා කෑවාට, ඔය දුන්නු දඬුවම මදි... අල්ලන්න ඕනෑ...

:       0       10

ගමේ එකාලා Wednesday, 03 April 2024 08:14 PM

මිනිස් ජීවිත කීයක් විනාශ වුණාද? කරපු පව්වලට දැන් විඳවන එකයි ඇත්තේ...!

:       0       0

Asela Wednesday, 03 April 2024 09:07 PM

බෙහෙත් වලින් හොරා කාපු තව 10 ක් විතර ඉන්නවා නේද? මේ හොරු රැලත් ඇප ඉල්ලයි නේද? මොවුන්වත් ජීවිතාන්තය දක්වා සිරගත කලේ නැත්නම් තවත් බෙහෙත් හොරු බිහිවෙයි...

:       0       0

Perera Wednesday, 03 April 2024 11:46 PM

මූට රිමාන්ඩ් එකේදී හොඳට ගරු සරු ඇතුව කළගුණ සලකන්න කවුරුත්ම නැද්ද ?

:       0       1

achini Thursday, 04 April 2024 09:19 AM

කන්න බොන්න නොදී බඩගින්නේ තියා ගන්න ඕන අමනයෙක්

:       0       2

Bunny Preena Thursday, 04 April 2024 09:47 AM

දැන් සැපද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site