(මනෝප්‍රිය ගුණසේකර)
සී.අයි.ඩී අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මීට සුළු වේලාවකට කොළඹ මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරිමට රැගෙන ආහ.
මාලිගාකන්ද අධිකරණයේ ලබාදුන් නියෝගයකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය හිටපු අමාත්‍යවරයාගෙන් පැය 10කට වැඩි කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත්තේය.
බාල ප්‍රතිදේහක ඖෂධ බෙදා හැරීම සහ රජයට කෝටි ගණනක අලාභයක් කිරීම එරෙහිව ඔහු චෝදනා ලබා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිර නාටකයට අනුව ඔහුට ඇප ලැබේවිද? දින කීපයකට ඇතුළට ගොස් ඊළඟ වාරයේ... ඇප ලැබේවිද? බලා ඉඳිමු.
ඇප දෙන්න නේද හදන්නේ?
මරණිය දණ්ඩනය දෙන්න ඕනේ....!
අපිට දැන් නීතිය ගැන තියෙන්නේ ලොකු විශ්වාසයක්... හොර බෙහෙත්වලින් මැරුණු මිනිස්සුන්ට සාධාරණයක් වේවා..!
රට වෙනුවෙන් දරුවන් වදනා අම්මලා වෙනුවෙන් අවකාශය වෙන් කළා නම් එය රටක් වටී...!
අසරණ වූ රෝගීන්ට සාධාරණයක් වේවා. නීතිය ගැන ලොකු විස්වාසයක් රටේ ජනතාව තුළ දැන් තියෙන්නේ...!
කෙහෙළිය ලෝයර් කෙනෙක් කියන්නේ නමට විතරයි. මහින්ද, නාමල් එයාලත් නීතිය දන්න අයද? හොරට ලියපු අය. දූෂිත දේශපාලුවන් පස්සේ ගියාම වෙනදේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...