
(තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක.)
ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් කෙහෙල්බද්දර ප්‍රදේශයේදී අද පෙරවරු 10.30 ට සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
කෙහෙල්දබද්දර කොණ්ඩය කැපීමේ ස්ථානයක් අසලදී සිදුවූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 20 හැවිරිදි අචිර රුවන් බෝඹුවල නමැති අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන පොලිස්ථානය මගින් පරීක්ෂණ ආරම්භ කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd