(ඉන්දිකා රාමනායක)
නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබූ වියලි කහ කිලෝ 1352 ක් හොඳ සැකකරුවෙකු කිළිනොච්චි වෙරවිල් ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වේරවිල් ප්‍රදේශයේ පදිංචි (23) හැවිරිදි තරුණයෙකි.
මේවා පොහොර උර තුළ බහා තිබී ඇත.
ඔහු සන්තකයේ කහ කිලෝ තොගයක් ඇති බවට විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව කිලිනොච්චිය කඳවුරේ භට කණ්ඩායමක් ව්සින් ඊයේ (7) රාත්‍රී 9.30 ට මෙම වැටලීම සිදුකර ඇති බව විශේෂ කාර්ය බලකාය පවසයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කහ කිලෝ 1352ක් කිලිනොච්චියේදී අත්අඩංගුවට