
(ඉන්දිකා රාමනායක)
ඩුබායිහිදී හදිසියේ මියගිය බව කියන සංවිධානත්මක අපරාධකරුවකු වූ කෙසෙල්වත්තේ දිනුකගේ බවට සැකකරන පුද්ගලයකුගේ සිරුර කටුනායකට එවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
ඩුබායි සිටි අද(18) පෙරවරු 10.47ට පැමිණි ගුවන් යානයකින් එම මළ සිරුර රැගෙනවිත් තිබිණි.
දිනුකගේ මව කියන කාන්තාවක් ද ගුවන්තොටුපෙළට පැමිිණි බව පොලිස් ආරංචි කියයි
මෙම සිරුර කසුන් මධුරංග රාජපක්ෂ නමින් එවා ඇති අතර එම නමින් සිටින පුද්ගලයා කෙසෙල්වත්තේ දිනුක ද යන් දැන ගැනීමට ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පාරවල් සුදු කොඩි වලින් සරසපු සෙට් එක පොඩ්ඩක් ෆලෝ කළා නම් ලංකාවේ පාතාලෙන් භාගයක් විතර ඉවර කරන්න පුළුවන් වෙයි.
මෘත ශරීරයක් ලංකාවට ගෙන්වන්න නම් ගුවන් තොටුපළේ මෙඩිකල් ඔෆිසර් අනුමත කළ යුතුයි. සැකයක් නැති මරණයක් කියලා.. සහ අනන්‍යතාවය තහවුරු කරලා ගේන්න. කලින්ම අනුමත කළොත් විතරයි ගුවන් යානයට බාරගන්නේ..