(ඉන්දිකා රාමනායක)
කොළඹ කෙසෙල්වත්තේ දී ඊයේ (7) රාත්‍රියේ පිරිසක් තියුණු ආයුධවලින් පහර දීම නිසා පුද්ගලයකු මියගොස් කාන්තාවක් බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
පෞද්ගලික ආරවුලක් මුල් කරගෙන මෙම ගැටුම හටගෙන ඇති බව ද පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොළඹ 12 පදිංචි (43) හැවිරිදි පුද්ගලයෙකි.
කාන්තාව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි. සිද්ධියේ සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි පොලිසිය කියයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කෙසෙල්වත්තේ ගැටුමින් අයෙක් මරුට:කතකට තුවාල