
(රංජිත් රාජපක්ෂ)
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ තිබි (30) දින නාදුනන පුද්ගල මළ සිරුරක් සොයාගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.
කෙසෙල්ගමුඔය හරහා බගවන්තලාව බොගවාන වතුයායට පිවිසිමට ඉදි කර ඇති පාලම අසල නාදුනන මළ සිරුරක් තිබෙන බවට ප්‍රදේශවාසින් විසින් කල දැනුම් දිමක් මත මල සිරුර සොයාගෙන ඇත.
මියගොස් ඇති පුද්ගලයා අවු 30 ක් පමණ වයසැති අයකු වන අතර අනන්‍යතාවය තහවුරු කර ගැනිමට බගවන්තලාව පොලිසිය ප්‍රදේශවාසින්ගේ සහය ඉල්ලා සිටියි.
මල සිරුර සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂකවරයාගේ සහ පොලිස් අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින්ගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව බගවන්තලාව පොලිසිය පැවසිය.
2025 දෙසැම්බර් මස 18
690
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෙසෙල්ගමු ඔයේ නාඳුනන මළ සිරුරක්