(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා අසනීප තත්වයකින් පසුවීම නිසා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය ඔහුට අහිමිවන බවත් එම ස්ථානයට නිරෝෂන් දික්වැල්ල ආදේශ කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසීය.
බංග්ලාදේශය බලා අද පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් පෙරේරා එක්නොවූ බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුසල් ඉවත් වුණේ ලංකාවේ වාසනාවකට වෙන්න පුළුවන්.
ධනුෂ්ක ගුණතිලක දාමු. ෂම්මිට මැච් වෙන්නේ එයා.
හපොයි විනාසයි.මේ යකා කොහෙන් හරි රිංගනවා ඇතුලට
මැච් වලට නම් දාන්න හොඳ නෑ .කනවා ෂුවර්
අපේ රටේ නීතිය දඬුවම් ලැබීම සුදුසුකමක් වෙනවා...!