(ජේ.ඒ.එල්.ජයසිංහ)
ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ කසල රැගෙන යාම සඳහා යමින් සිටි කසල ලොරියෙන් හමුවූ උණ්ඩ කොපු දෙවන රෙජිමේන්තු පරිශ්‍රයේ කසල රැස් කිරීමේදී ලැබුණු ඒවා බවට තහවුරු වී ඇතැයි මහනුවර පොලිසිය කියයි.
මෙම හිස් කොපු විකිණිම සඳහා කසල ලොරියේ ඉහළ කොටසේ තබා තිබූ බව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නගර සභා පවිත්‍රතා සේවකයා කියා ඇත.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කසල ලොරියට උණ්ඩ ආ හැටි නගර සේවකයා කියයි
ජයසේන Monday, 19 June 2023 11:57 AM
පරණ උපක්‍රමයමයි. ඕවාට මිනිස්සු අහුවෙලා ඡන්දේ දීපු කාලෙ ගියා. මරබිය ඇතිකරලා ජාතිවාදය අවුස්සලා ආයෙ ඡන්ද ගන්න වෙන්නේ නෑ.
Wimal Monday, 19 June 2023 01:21 PM
කසල විදියට බැහැර කරල තියෙන්නෙ හමුදාවෙ අය.ඕක වැරැද්දක් නම් අත් අඩංගුවට ගන්න ඕනෙ හරි නම් ඒ අය.කුණු අදින නගර සභාවෙ කම්කරුවව නෙමෙයි .
sweneTuesday, 20 June 2023 06:20 AM
එම දුප්පත් කම්කරුවා වැටුනේ අපහසුතාවයකට. ඒ සඳහා ඔහුට පිළිසරණක් පොලිසියෙන් කිරීම සුදුසුයි නේද ?
නිහාල් Monday, 19 June 2023 09:31 PM
අපරාදේ. රට ජාතිය බේරා ගන්න ඡන්දෙ දෙන්න හිතාගෙන හිටියේ.