(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)
එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටියදී විනය විරෝධීව හැසුරුණේ යැයි චෝදනා එල්ල වීම නිසා හදිස්සියේ නැවත ශ්‍රී ලංකාවට කැඳවූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා නිරෝධානය සඳහා මීගමුව ප්‍රදේශයේ හෝටලයකට යොමු කරන්නේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පැවසුවේ නිරෝධානය සඳහා වැය වන මුදල් අදාල ක්‍රීඩකයන්ගෙන් අයකරගැනීමට බලාපොරොත්තු වන බවයි.
ශ්‍රී ලංකා එක්දින පිලේ උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල යන තිදෙනා අද (29) දහවල් නැවත ශ්‍රී ලංකාවට පැමිණියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්කොළ කර්මාන්තයට තානාපතිකම් දරන්න ගියානේ. ඔන්න ලැබුණු දඬුවම.
නිරෝධායනය නමින් මානසික වැඩමුළුවකට යොමු කරන්න.
ලංකා මාතාව ලෝකය ඉදිරියේ විහිළුවට ලක් කළ "මෙම වසු පැටවුන් තිදෙනාට" ප්‍රසිද්ධියේ මඩු වලිගයෙන් තැලිය යුතුය. එලෙසම කිසිදා ලංකාමාතාව නියෝජනය කිරීමට හෝ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට කිසිවිට ඉඩදිය යුතු නැත... යන්න අප අදාළ බලධාරීන්ට යෝජනා කරන්නෙමු.
නිරෝධායනයට නොව මුඩු බිමකට පිටුවහල් කල යුතුයි.
මෙයාලගේ මේ හැසිරීමට වගකියන්න ඕනෑ ඔය ක්‍රිකට් මණ්ඩලයම තමයි. තිලංගලාගේ ඉඳලාම ලංකාවේ ක්‍රිකට් කෑව එකයි. ක්‍රීඩකයින්ව නොමගට ගෙනිච්ච එකමයි කළේ... දැන් ඒක උච්ච තැනටම ඇවිල්ලා...
ගහන්න ඕනෑ...
මේ අය ගිහිල්ලා තියෙන්නේ ක්‍රිකට් ගහන්න නෙවෙයි... විනෝද චාරිකාවක රට බලන්න..
මුලු ගමනටම ගිය වියදම් ආපසු අයකරගත යුතුයි..
මොවුන්ව හැකි ඉක්මණින් නැවත කණ්ඩායමට ගත යුතුයි. ඉන්දියන් තරගාවලියට වුණත් කමක් නෑ. ලංකාවේ ක්‍රිකට් නැත්තටම නැති කරන්න එය අත්‍යාවශ්‍ය කාරණයක්. ලංකාවේ ක්‍රිකට් වලට තියෙන අන්තර් ජාතික තැන නැතිවුණාම, ලැබෙන ඩොලර් කුට්ටි නැතිවුණාම ඔය ක්‍රිකට් මණ්ඩලයට අරක් ගෙන සිටින පෙරේත කුම්භාණ්ඩයින් යන්න යාවි. එදාට ලංකාවෙ ක්‍රිකට් මුල ඉඳන් ගොඩගන්න පුළුවන්.
පාරවල් දිගේ බඩ ගාමින්, මඩු වලිගයෙන් තලමින්, ඇදගෙන ගොස් අවසානයේ පින්ගුත්තරයින් ලෙස නම්කර සමාජයට මුදාහළ යුතුයි. ක්‍රිකට් සම්පූර්ණයෙන්ම තහනම් කළයුතුයි. එය මේ දෙදෙනාට පමණක් නොව ශ්‍රී ලංකාවේම ක්‍රිකට් තහනම් කළ යුතුයි. මේ ක්‍රීඩාව හොරුන්ගේ සූදුවක් වෙලා අවසන්.
මේවගේ රටේ නම කන, අනිත් මිනිස්සුන්ගේ ජීවිත ගැන විහිලුවටවත් නොහිතන, නොහිතෙන ආත්මාර්ථකාමී හරකුන්ට කන පුරවලා දෙන්න තියෙන්නේ...
මල්ලිලාගේ අමාරුව හොඳකරගන්න දොස්තරව යවන්න අමතක කරන්න එපා...
ඔවුන්ව පිටමන් කළ යුතුයි..
දාන්න දාන්න තෝස කඩේකට නිරෝධායනයට...