IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කිසිම හේතුවකට පාර්ලිමේන්තුව කල් නොතබන බව ජනපති කියයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සැසිවාරය කිසිම හේතුවක් නිසා කල් නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල ට්විටර් ගිණුමෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියයි.



අදහස් (17)

කිසිම හේතුවකට පාර්ලිමේන්තුව කල් නොතබන බව ජනපති කියයි

ranjith Friday, 16 November 2018 09:34 AM

ජනාධිපතිතුමනි, ඔබගේ නායකත්වය යටතේ ජනතාව යහපත් රටක් අනාගත පරපුරට බිහිකරදෙන විශ්වාසයක මෙතෙක් හිටියා.. එ්ත් අද මේ අවාසනාවන්ත දාමරිකකම් නිසා අනාගතය අවිනිශ්චිත තත්වයකට පත්වෙලා...

:       12       547

rocky Friday, 16 November 2018 09:35 AM

ඔබතුමා ලිහා දාපු පිස්සු බලු නඩය වහාම පාලනය කරන්න. පාර්ලිමේන්තුවට එන්න තරම් ශිෂ්ටසම්පන්න එකෙක්වත් මෙතන නැහැ.

:       49       1564

sam Friday, 16 November 2018 09:42 AM

අස්සයා පැනලා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් තියනවද?

:       0       0

Bandula. Friday, 16 November 2018 10:06 AM

ගරු ජනාධිපතිතුමනි, දැන් නම් රටේ නියම තත්වය මුලුලෝකෙටම ගිහින් අවසන්... සියලුම මන්ත්‍රීතුමන්ලා හැසිරෙන ආකාරය බොහොම පහත් මට්ටමක කියා ඔබතුමාට වැටහෙනවා ඇති... 113 නැත්නම් තියන අයට කරගන්න දෙයක් කරගන්න ඇරලා විසුරුවා හරින්න. නව පාර්ලිමේන්තුවක් එක එකාට බාල්දු නොවෙන්න හදන්න.. ඒක ලොකු පිනක්...

:       2       19

Jehaan Friday, 16 November 2018 11:16 AM

අන්න පිටරටවල ඉන්න ලාංකිකයෝ මුණු හංගගෙනලු මේ දවස් වල පාරේ බැහැලා යන්නේ. ඕස්ට්‍රේලියාවේ ඉන්න මගේ ලාංකික මිතුරෙකුගේ හාම්පුතෙක් අහලා තිබෙනවා මොකද්ද මේ දවස් වල ලංකාවේ තිබෙන කලබලේ කියලා. ඔහුගේ ඥාතියෙකු ලංකාවට එන්න තිබුන සංචාරයත් නවත්තලා. දැන් හරිම ශෝක් සංචාරක කර්මාන්තයට .

:       0       0

Malka Friday, 16 November 2018 11:50 AM

හරිම කණගාටුයි ලංකාවේ තත්වය ගැන. මෙහෙම මැරයෝ රැලකටනේ අපේ පිරිසිදු ඡන්දෙ දුන්නේ...

:       0       0

LEO Friday, 16 November 2018 12:38 PM

ඔබතුමාට ජනාධිපතිකම ලැබුණා කියන්නේ වඳුරට දැලිපිහිය ලැබුණා වගේය.

:       0       0

Nimal Friday, 16 November 2018 12:39 PM

අනේ ඕකෙන් අපිට කිසි ඵලක් නැහැ. පින් සිද්දවේවි ඕක වහලා දාන්න බැරිද? අපි ඕක නිසා විදින ලැජ්ජාව කරදර හොඳටම ඇති. අපිට එ්ක දිහා බලලා අහන්න තියෙන්නේ හූ ලේට් ද ඩොග්ස් අවුට් කියලයි.

:       0       0

Rata Perata Friday, 16 November 2018 12:42 PM

මේ මනුස්සය කියන ඒවා සත 5කට විශ්වාස කරන්න බෑ...

:       0       0

Atthanayake Friday, 16 November 2018 12:42 PM

මම මහින්ද අගමැතිතුමාගේ අනුගාමිකයෙකි. මෙම අවස්ථාවේදී, සමච්චලය ලක්කිරීම හොඳ නැත. ඉල්ලා අස්වෙන්න කියන්න. ඔබතුමා අමාරුවේ දැම්මේ... එතුමා ඉලෙක්ෂන් එකෙන් එනවා සහතිකයි. අප්පච්චි අමාරුවේ දාන්න එපා..

:       0       0

Jaya Friday, 16 November 2018 02:07 PM

අප්පා මේ කට්ටියට දැන් ජනාධිපති හොඳයි.

:       0       62

Chanak Los angeles Friday, 16 November 2018 02:54 PM

හනුමන්තා රට ගිනි තියලා ඉවරයි..

:       53       122

Reality Check Friday, 16 November 2018 04:00 PM

ඇත්තටමද?

:       0       44

RNG Friday, 16 November 2018 04:44 PM

ඔව් දැන් ඒක තමයි කරන්න තියෙන්නෙ. මෙයාලට ඕන ඕන වෙලාවට කැදවන්නයි විසුරුවන්නයි බෑනෙ..

:       0       0

hesa Friday, 16 November 2018 05:29 PM

මේ වගේ නුගත් හැදියාවක් නැති අය රට පාලනයට ගන්න ඔබතුමාට මොකද දැන් හිතෙන්නේ

:       0       0

Kumara Saturday, 17 November 2018 05:57 PM

තවම කවුරුවත් මැරුණේ නැහැනේ...

:       0       0

isurandi Monday, 19 November 2018 10:19 AM

ඔය හැම එකක්ම විකුණනවා වගේ ඔය නඩේත් එක්ක පාර්ලිමේන්තුව 99 බද්දට චීනෙට හරි, ඉන්දියාවට හරි දීලා දාන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site