( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මාර්ග අංක 120 කැස්බෑව පිටකොටුව සියලුම පෞද්ගලික බස් රථ අද ( 13 ) ධාවනයෙන් වැළකී වර්ජනයේ නිරත වන බව එම සංගමයේ සභාපති තුසිත රාජපක්ෂ මහතා පැවසීය.
මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් නව බස් රථයකට බලපත්‍රයක් ලබා දීමට විරෝධය පළ කරමින් මෙලෙස වර්ජනය ආරම්භ කර ඇත.
කැස්බෑව පිටකොටුව දක්වා ධාවනය වන බස්රථ 71 ක් එකක් තිබෙන බවත් එයින් බස්රථ 10 සෑම දිනකම නිවාඩු ලබාදී ඇති බවත් පවසන සභාපති වරයා 2000 වසරෙහිදී අධිකරණ ලද නියෝගයක් අනුව නව බස්රථ මාර්ග අංක 120 කැස්බෑව පිටකොටුව දක්වා ධාවනයේ යෙදීමට නොහැකි බවත් පැවසීය.
ඊට අමතරව කැස්බෑව බස් රථ නැවතුම් පොලේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ රාජ්‍ය නිලධාරීන් දෙදෙනාට ද නිවාඩු ලබාදී ඇති බවත් දුරටත් පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කැස්බෑව - පිටකොටුව බස් වර්ජනයක්
යෝගා Thursday, 13 April 2023 08:43 AM
මේවාත් ත්‍රස්තවාදී වැඩ. ඉක්මනින් ප්‍රති ත්‍රස්ත පනත ගෙනල්ලා සංගම් අටවන් ඉන්න ආත්මාර්ථකාමී රැලේ දේපල රාජසන්තක කරන්න ඕන.