
(ලක්මි කුඩලිගම)
වරකාගොාගඩ ප්‍රදේශයේ තිදෙනකු හදිසියේ මිය යාම හේතුවෙන් මේ පුද්ගලයන් තිදෙනා නීති විරෝධී මත්පැන් පානය කර මියගිය බවට ප්‍රදේශවාසීන් සැක පල කරන සිදුවීමක් වරකාගොඩ ප්‍රදේශයෙන් පෙරෙදා (27) වාර්තාවිය.
මෙසේ මියගොස් ඇත්තේ පහළ කරන්නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි (44) හැවිරිදි වැලිවිට ආරච්චිගේ රොෂාන් ඉන්දික පෙරේරා, මුතු කුඩ ආරච්චිගේ පද්මසිරි විජේ ගුණවර්ධන (64) සහ හැව්රිදි හොඳමුණිගේ උපුල් (69) නමැති පුද්ගලයින් තිදෙනෙකු බව පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කසිප්පු බී තුනක් මැරිලා