IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


කසිප්පු පෙරූ නාවික හමුදා නිලධාරියා පොලිස් දැලේ

 (ප්‍රසාද් රුක්මල් ) 

අඹගස්දොව උඩුකිද මැදවෙල ප්‍රදේශයේ නිවසක කාමරයේ නීති විරෝධි  කසිප්පු පෙරමින් සිටි නාවික හමුදා නිළධාරියකු  අද   (23) සැකපිට අත්අඩංගුවට ගත් බව අඹගස්දොව පොලිසිය පවසයි .

මොහු සන්තකයේ තිබී නීති විරෝධි මත්පැන් වන කසිප්පු මිලිලීටර් 4500ක්, ගෝඩා මිලිලීටර් 8500ක් සහ මත්පැන් පෙරීමේ උපකරණ අත්අඩංගුවට ගනු ලැබිනයි පොලිසිය කීය .

ගාල්ල ප්‍රදේශයේ නාවික හමුදා කදවුරකට අනියුක්තව සේවය කරන අඹගස්දොව උඩුකිද මැදවෙල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි නාවික හමුදා නිලධාරීයකු  මෙසේ අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය .

ෙඅඹගස්දොව පොලිසියේ නිලධාරීන් ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකරන විටත් සැකකරු නිවාඩු ලබා නිවසට පැමිණ මෙසේ නිවසේ කාමරයේ නීති විරෝධි මත්පැන් පෙරීමේ ජාවාරමේ නිරතව සිටි බවත් පොලිසිය සදහන් කළේය .

 



අදහස් (1)

කසිප්පු පෙරූ නාවික හමුදා නිලධාරියා පොලිස් දැලේ

Perera Monday, 24 February 2025 07:32 AM

නාවික හමුදාවේ නම්, ඔය මිනිහා කුඩු ජාවාරම් වලටත් සම්බන්ධද කියලා බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 827 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1775 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site