IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කසිප්පු ජාවාරමා දරුවන් දෙදෙනකුට කැත වැඩක් කරලා

(දයාරත්න ඇඹෝගම)

ඔයාමඩුව, දේවාලය පිටුපස පිහිටි වැවේ වැව් බැම්ම මතදි දස හැවිරිදි හා පස් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනකුට කෝටුවක් පෙන්වා තර්ජනය කොට බලහත්කාරයෙන් කසිප්පු පෙවූ බව කියන කසිප්පු ජාවාරම් කරුවකු අත්අඩංගුවට ගත් බව ඔයාමඩුව පොලිසිය කියයි.

සැකකරු 25 හැවිරිදි වියේ පසුවන කසිප්පු ජාවාරම් කරුවෙකි.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත ඔයාමඩුවේ පොලිස් නිලධාරින් සැකකරු අත්අඩංගුවට ගෙන දරුවන් දෙදෙනාද සිය භාරයට ගෙන තිබුණි.

එම ස්ථානයට යන අවස්ථාවේදි දරුවන් දෙදෙනා කසිප්පු පානය කිරිමේ හේතුවෙන් අධික මත්ගතියෙන් පෙලෙමින් සිටි බවද පොලිසිය පැවසිය.

කසිප්පු පානය කිරිමේ හේතුවෙන් රෝගාතුරව සිටි දස හැවිරිදි දරුවා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.

 



අදහස් (3)

කසිප්පු ජාවාරමා දරුවන් දෙදෙනකුට කැත වැඩක් කරලා

Nimal Sunday, 09 October 2022 06:34 AM

පාර්ලිමේන්තු යන්න නියම සුදුස්සෙක්.

:       0       2

Premasiri Sunday, 09 October 2022 01:10 PM

ඔයාමඩුව කියන්නෙ අරයගෙ ජයට කිරුල තිබුන ප්‍රදේශයක් නිසා ඔහොම වුනා කියලා පුදුමයක් නැහැ ඔහොම නොවුනොත් තමා පුදුමෙ.

:       0       2

Andrew Perera Sunday, 09 October 2022 06:00 PM

මෙවැනි අමනුශ්‍යයෝ නඩු දමා, සිරගත කර කිසිදු පලක් නැත. සිරෙන් නිදහස්වූ විගසම මොවුන්ගේ ක්‍රියාකාරකම් පෙර ලෙසටම කරති. තමන් කල ක්‍රියාවේ බරපතළකම ඔහුටම අත්විඳීමට ඔහුගේම කසිප්පු සිහිසුන් වෙනතුරුම ඔහුටම පෙවිය යුතුය.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site