(යොහාන් භාසුර)
බංග්ලාදේශයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කඩුලු 8 ක් දවාගත් වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ආබාධයකට ලක්ව සිටීම නිසා ඔහුට දෙවැනි ටෙස්ට් තරගය අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
කසුන් රාජිතට සති කීපයක් විවේක ගැනීමට සිදුව ඇති නිසා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් ඔහුගේ ස්ථානයට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කැඳවූ බවත් ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd