IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘‘කස්තුරි සුවඳ‘‘ සිකුරාදා රූපවාහිනියෙන්

(ආරියරත්න රණබාහු)

හැත්තෑව දශකයේ ඉතා ජනප්‍රිය විනෝදාත්මක චිත්‍රපටයක් ලෙස රසික සිත් දිනාගත් සේන සමරසිංහගේ නිර්මාණයක් වන ‘‘කස්තුරි සුවඳ‘‘ චිත්‍රපටය ජාතික රූපවාහිනියෙන් මෙම මස 18 වැනි සිකුරාදා රාත්‍රී 10.00 විකාශය වේ.

ගාමිණි ෆොන්සේකා මාලනී ෆොන්සේකා ප්‍රධාන චරිත රඟගත මෙම චිත්‍රපටයේ ලයනල් දැරණියගල, ප්‍රේඩි සිල්වා, බන්දු සමරසිංහ, හෙලන් කුමාරි, තලතා ගුණසේකර, ඇතුළු  නළු නිලියන් සෙසු චරිත රඟපාති. 

සරත් දසනායකගේ මියුරු සංගීතයෙන් රසවත් පාට පොදක් තිලක ලා ,හදවිමන් දොරින්, ආදි ගීත රැසක් ද මීට ඇතුළත් වේ. 



අදහස් (3)

‘‘කස්තුරි සුවඳ‘‘ සිකුරාදා රූපවාහිනියෙන්

විශාර Thursday, 17 August 2023 10:02 AM

හ්ම්ම්.. ප්‍රවෘත්ති..

:       3       0

ishara Thursday, 17 August 2023 10:47 AM

මේ වගේ ෆිල්ම් නම් 10 පාරක් බැලුවත් එපා වෙන්නේ නෑ .තෑන්ක්ස් නිව්ස් එකට

:       0       1

wedage Thursday, 17 August 2023 01:35 PM

ඇත්තටම කස්තුරි වල සුවඳ මොනවගෙද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site