(මහින්ද නිස්සංක සහ කීර් ති ප්‍රනාන්දු )
කැළණිවැලි දුම්රිය මාර් ගයේ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (07) රාත්‍රියේ 8:30 සිට 10 වෙනිදා උදේ 6.00 දක්වා කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා දුම්රිය මාර් ගය වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
මේ අනුව මෙම කාල සීමාව තුළ මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට කොස්ගම දක්වා පමණක් සීමා කර ඇතැයි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටීයි.
මෙම මාර්ගයේ දිනකට දුම්රිය නවයක් පමණ ධාවනය කෙරේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd