(තිලිනි මධුෂානි)
මෙවර ක්ෂය රෝගීන් සියයට 14 කින් ඉහළ ගොස් ඇති බව ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන අනාවරණය කරයි.
මේ අනුව පෙනහළුගත ක්ෂයරෝගීන්ගේ වර්ධනයක් පවතින බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛදය නිසායා කාදර් මහත්මිය ප්‍රකාශ කළේය.
මේ වසරේ ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන මෙම මස 29 දින කොළඹදී පැවැත්වීමට නියමිතයි.
මෙවර ජාතික වැඩසටහනේ ප්‍රධාන ඉලක්කය වන්නේ ශ්‍රී ලංකාවාසීන් දැනුවත් කිරීම සහ 2035 වර්ෂය වනවිට ක්ෂය රෝගීන්ගේ මරණ සංඛ්‍යාව සියයට 95 ක් දක්වා අඩු කිරීමට මෙන්ම ජනගහනයෙන් 100,000කට ක්ෂය රෝගීන් 10 ක් දක්වා අඩු කිරීමට අපේක්ෂිතයි.
ජාතික දිනය වෙනුවෙන් පළාත් ,දිස්ත්‍රික්, ප්‍රාදේශීය සහ ප්‍රජා මට්ටමින් රෝග නිවාරණ සහ ප්‍රතිකාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කොට ඇත.
2025 දෙසැම්බර් මස 18
312
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
203
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්ෂය රෝගීන් වැඩි වෙලා
සෙනෙවිරත්න Thursday, 14 March 2024 11:58 AM
දුප්පත් කම වැඩිවුණා කියන එක තමයි ඒකෙන් කියැවෙන්නේ. පෝශණය අඩුකම ක්ෂය රෝගයට හේතුවක්. ඔන්න රනිල්ලා අපට උරුම කළ සංවර්ධනය...!