IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කෘෂි පේපරය පිට කළ තිදෙනාට ඇප

(ඥානසිරි හෙට්ටිආරච්චි)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ  කෘෂිවිද්‍යාව ප්‍රශ්න පත්‍රය පිට කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට විභාග ශාලාධිපතිනිය, කෘෂි ගුරුවරයා සහ කාර්යාල කාර්ය සාහායකය රුපියල් ලක්ෂ පහබැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් නයෝමි වික්‍රමරත්න මහත්මිය නියෝග කළොය

මෙසේ ඇප මත මුදා හැරියේ දිනේෂා විරන්තනී, දමින්ද ලක්මාල් සහ සුමුදු චින්තක යන සිවු දෙනාය.

ඇප කරුවන්ගෙන් එක් අයකු ළඟම ඥාතියකු විය යුතු බවත් එය දිවුරුම් ප්‍රකාශයක් මගින් සනාථ කළ යුතු බවද දැනුම් දුන්නේය.  සැකකරුවන්ට විදෙස් ගමන් තහනම් කළ අතර විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට බාර දෙන්නැයි ද නියෝග කෙරිණි.  සැකකරුවන්ට සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි යුතු බවත් සාක්කි කරුවන්ට බලපෑම් කළහොත් අප අවලංගු කරන බව ද සැකකරුවන්ට දැනුම් දුන්නාය.  නඩුව යළි කැඳවීම මැයි 8 වැනිදින ට කල් තැබීය.



අදහස් (1)

කෘෂි පේපරය පිට කළ තිදෙනාට ඇප

නිහාල් Saturday, 03 February 2024 06:11 AM

ඒ අය නිසා සල්ලි නම් කීයක් වියදම්ද? ළමයි කී දෙනෙක්ගේ කාලය මහන්සිය අපතේ ගියාද? ඒ අයගෙන් ඒ සියල්ල ලබාගත යුතුයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site