(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය ඉන්ධන නොලැබුණ හොත් ඛනිජ තෙල් සංස්ථාවට ගොස් ඉන්ධන ලැබෙන තුරු එහි පදිංචි වීමට තමාට සිදුවන බව කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමේ ප්‍රශ්නය ඛනිජ තෙල් සංස්ථාවට ගොස් එහි පදිංචි වී හෝ විසඳන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසූයේ ජාතික ගොවිජන එකමුතුවේ දිස්ත්‍රික් නියෝජිතයින් සමග එළඹෙන මහ කන්නයේ වගා කටයුතු පිළිබඳ පැවති සාකච්ඡාවකදීය.
වගා සඳහා අවශ්‍ය කෘමිනාශක, වල් නාශක සහ දිලීර නාශක පෞද්ගලික සමාගම් විසින් ගොවිජන මධ්‍යස්ථාන හරහා අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් සම්බන්ධව අවධානය යොමු කර තිබෙන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
432
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
238
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෘෂි ඇමති ඛනිජ තෙල් සංස්ථාවේ පදිංචියට යන්න සූදානමක්
chandima Wednesday, 24 August 2022 06:11 PM
ප්‍රශ්න විසඳුණත්, නැතත් එතැන පදිංචියට යන එක හොඳයි. නැතිනම් තව ටික දවසකින් කන්න තමයි වෙන්නේ...