IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කවුරු ජනපති වුණත් විදුලිබිල අඩු කරන්න බෑ

 

(සුජිත් හේවාජුලිගේ )

කවුරුත් ජනාධිපති  පවතින ආර්ථික තත්වය යටතේ විදුලි බිල අඩු කළ නොහැකි බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ

විදුලි බිල අඩු කළ හොත් මහ භාණ්ඩාගාරයට බිලියන 100ක පමණ පාඩුවක් විඳීමට සිදුවන බවද උන්වහන්සේ සඳහන් කළහ.

මේ ගැටළුවට ප්‍රධාන හේතුව විදුලිබල මණ්ඩලය බවත් ස්වාමීන් වහන්සේලා අද උද්ඝෝෂණ කළ යුත්තේ වෙන වෙන තැන්වල නොව  එම මණ්ඩලය ඉදිරිපිට බවත් රතන හිමියෝ  ප්‍රකාශ කළහ.

විදුලිබල මණ්ඩලය කාලයකට පෙර ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක නොකිරීමෙන් මේ ප්‍රශ්නය මතු වූ බවද උන්වහන්සේ පැවැසූහ.



අදහස් (3)

කවුරු ජනපති වුණත් විදුලිබිල අඩු කරන්න බෑ

Kumara Saturday, 24 September 2022 02:55 PM

දන්න දෙයක් නැහැ.

:       4       12

චතුරි Sunday, 25 September 2022 01:20 AM

විදුලි මණ්ඩලය විතරක් නෙමේ... මුලු රටම ගොඩ ගන්න බැහැ. නිවට, තක්කඩි මොලයක් නැති ගොන්නු ඉන්නකම්. මොන නායකයාද කගෙවත් පදේට නටලා මිනිසුන් බඩගින්නේ තියන්නේ? නූගත්කම තමයි ලොකුම ප්‍රශ්නය. හොරාකැම ඇර වෙන කිසිම දෙයක් දන්නේ නැහැ. ලැජ්ජාවකුත් නැති කට්ටියක්. 250 ඇතුළු. ආයතන ප්‍රධානීන් හොඳ උගත්, බුද්ධිමත් කට්ටිය ඉන්නවා. රට හැම අතින්ම ගොඩගන්න පුළුවන්.. ඒ අයට තැන නොදෙන එකයි ප්‍රශ්නේ...! විදුලිය දෙන එක ලොකු ප්‍රශ්නයක් නෙමේ. මොලයක් තියෙන කෙනාට මේ රට මොනවායින් අඩුද?

:       0       2

Soma dubai Sunday, 25 September 2022 10:13 AM

මෙයා දන්නවා වැඩියි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 348 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1008 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site