(ශාන්ත රත්නායක)
කෝවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම සඳහා යුද හමුදාව ක්‍රියාත්මක කරන ලද කොළඹ විහාර මහා දේවී උද්‍යානය එන්නත් කරන මධ්‍යස්ථානය අද (26) යළි ආරම්භ කර ඇත .
ඉරිදා දිනයේ හැර අනෙකුත් සෑම දිනකම උදෑසන 8 සිට 4 දක්වා කාලයේ විහාර මහා දේවී උද්‍යානයේ එන්නත් කරන මධ්‍යස්ථානයෙන් එන්නත ලබාගත හැක
අවුරුදු 20ට වැඩි ඕනෑම පුරවැසියකුට ම සියලුම එන්නත් මාත්‍රා ලබාගත හැකි බව යුද හමුදාව පවසයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කෝවිඩ් එන්නත යළි ක්‍රියාත්මකයි