IMG-LOGO

කුවේටයේදී හතරක් එල්ලා මරයි:ශ්‍රී ලාංකිකයකුත් ඒ අතර

(විමුක්ති එස් රුද්‍රිගු)

මරණීය දණ්ඩනය නියම වී සිටි ශ්‍රී ලංකා මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු තවත් සිරකරුවන් හතර දෙනකුගේ දඬුවම පසුගියදා ක්‍රියාත්මක කළ බව කුවේට් බලධාරීන් ප්‍රකාශ කර ඇත.

එම සිරකරුවන් පස් දෙනා කුවේටයේ මධ්‍යම බන්ධනාගාරයේදී එල්ලා මරා දැමුණු බව කුවේට් බලධාරීන් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේය.

මෙසේ එල්ලා මැරුණු වරදකරුවන් අතර ඊජිප්තු, කුවේට් සහ ශ්‍රී ලංකා ජාතිකයකු සිටි බව කුවේට් බලධාරීන් පවසා ඇත.

මිනීමැරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ සිරිකරුවන් තුන්දෙනෙක්, මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ ෂියා මුස්ලිම් පල්ලියක බෝම්බයක් පුපුරුවා හැරීමට වරදකරුවකු වූවකු මෙසේ එල්ලා මරා දමා තිබේ.

 



අදහස් (2)

කුවේටයේදී හතරක් එල්ලා මරයි:ශ්‍රී ලාංකිකයකුත් ඒ අතර

Chaminda Friday, 28 July 2023 01:52 PM

අන්න නීතීය... අන්න දඬුවම...

:       0       15

sam Friday, 28 July 2023 03:03 PM

ලංකාවෙ එහෙම වෙන්නෙ නැහැ .

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 150 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 439 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site